Game of thrones කියන්නෙ මේ වෙනකොට විකාශණය වෙමින් පවතින ජනප්‍රියම රූපවාහිනී නාට්‍ය මාලාව කිව්වොත් කිසිම වැරද්දක් නෑ. මේකෙ දැනට Seasons 6 ක් විකාශණය වෙලා තියෙනවා. මීලගට විකාශණය වෙන්න තියෙන්නෙ 7 වෙන්න. මේ video එකේ තියෙන්නෙ ඒකෙ මොනව වෙයිද කියන අනුමාන කිරීම්. ඇත්තෙන්ම Game of throne fans ලට නම් මේක හරිම වැදගත් වෙන සුපිරියටම Guess කරන video එකක්.
Awesome videos! Funny videos! Scary videos! Movie trailers! and more....
Friday, July 1, 2016
What will happen in the Game of thrones season 7...Game of throne season 7වෙනි season එකේදි මොකක් වෙයිද?
Game of throne is probably the most famous TV series at the moment. The 6th season just ended and the 7th season is due to come next. This video guesses the possible events of the season 7. Obviously, the guessings are highly logical. Take a look at the video and see for yourself.
Game of thrones කියන්නෙ මේ වෙනකොට විකාශණය වෙමින් පවතින ජනප්‍රියම රූපවාහිනී නාට්‍ය මාලාව කිව්වොත් කිසිම වැරද්දක් නෑ. මේකෙ දැනට Seasons 6 ක් විකාශණය වෙලා තියෙනවා. මීලගට විකාශණය වෙන්න තියෙන්නෙ 7 වෙන්න. මේ video එකේ තියෙන්නෙ ඒකෙ මොනව වෙයිද කියන අනුමාන කිරීම්. ඇත්තෙන්ම Game of throne fans ලට නම් මේක හරිම වැදගත් වෙන සුපිරියටම Guess කරන video එකක්.
Game of thrones කියන්නෙ මේ වෙනකොට විකාශණය වෙමින් පවතින ජනප්‍රියම රූපවාහිනී නාට්‍ය මාලාව කිව්වොත් කිසිම වැරද්දක් නෑ. මේකෙ දැනට Seasons 6 ක් විකාශණය වෙලා තියෙනවා. මීලගට විකාශණය වෙන්න තියෙන්නෙ 7 වෙන්න. මේ video එකේ තියෙන්නෙ ඒකෙ මොනව වෙයිද කියන අනුමාන කිරීම්. ඇත්තෙන්ම Game of throne fans ලට නම් මේක හරිම වැදගත් වෙන සුපිරියටම Guess කරන video එකක්.
Friday, June 24, 2016
What Happened to Parliment Member Rohitha Abegunawardhana @ the protest?...රෝහිත අබේගුණවර්දන මහතාට උද්ඝෝසණයේදී සිදුවූයේ කුමක්ද?
2016.6.24 වන දින මහ බැංකු අදිපතිවරයා ඉවත්කරන ලෙසට ඉල්ලා ඒකාබද්ද විපක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණය අතරතුරදී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්දණ මහතා හදිසි අනතුරකට ලක්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන් ලදී. මෙහිදී පොලීසිය විසින් දමන ලද මාර්ග බාධක ඉවත් කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කරන අතරතුරදී මෙම අනතුර සිදුවන අයුරු කැමරා කාචවල සටහන්ව තිබෙන්නේ මෙලෙසටය.
This is how the incident had happened according to the recordings of nearby cameras.
Tuesday, June 21, 2016
Some mystries are hard to explain......හිත කීරි ගස්සන අභිරහස් සත්තු
This amazing video is a collection of videos from all around the world about mystery creatures. This does not contain just pics but videos. Some are very interesting and some are extremely scary. Watch the video and judge for yourself.
මේ video එක හදල තියෙන්නෙ ලෝකෙ වටේම මිනිස්සු රූ ගත කරපු බය හිතෙන අභිරහස් සත්තු පස් දෙනෙක් ගැන. මේකෙ ඇත්ත නැත්ත ගැන ඔයාලම බලල තීර්ණය කරන්නකෝ.
මේ video එක හදල තියෙන්නෙ ලෝකෙ වටේම මිනිස්සු රූ ගත කරපු බය හිතෙන අභිරහස් සත්තු පස් දෙනෙක් ගැන. මේකෙ ඇත්ත නැත්ත ගැන ඔයාලම බලල තීර්ණය කරන්නකෝ.
Thursday, June 16, 2016
Thursday, June 9, 2016
Richest criminals in the world...අපරාධ කරලත් සල්ලි කාරයො වෙන්න පුලුවන්ද?
These are the richest criminals in the world. They may have money. But do they have consolation in their soul? ඔයාලම තීරණය කරන්නකො මේක බලල. හැබැයි එහෙම හම්බ කරන ධනය තාවකාලික බවත් මතක තියා ගන්න.
Tuesday, June 7, 2016
Funniest Engineering fails...මෙහෙම ඉන්ජිනේරුවොත් ලෝකෙ ඉන්නවා..
Sometimes even engineers do funny things. Maybe not intentionally; but by mistakes; fatal mistakes. මෙන්න බලා ගන්න සමහර ඉන්ජිනේරුවරු වැරදි සැලසුම් නිසා කරන පිස්සු වැඩ.
Friday, June 3, 2016
Most Expensive Armoured vehicles...
These are the safest vehicles to travel if you have money.....Some of these are mostly used for military purposes...
Subscribe to:
Posts (Atom)