Wednesday, August 23, 2017

දෙරණ 360 හිරවුනු සනා

ජයසූරිය කියන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් වල පතාක යෝධයෙක්. දැන් මෙතුමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ව්ශ්‍රාම අරන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙ සභාපතිවරයා ලෙසට තව දුරටත් ක්‍රිකට් වලට තම දායකත්වය ලබා දෙනවා.
මෙතුමා තෝරණ අපේ කණ්ඩායමේ දක්ෂතා ගැනනම් අපිට සෑහීමකට පත්වෙන්න බැරි තත්වයකුයි දැනට උදාවෙලා තියෙන්නෙ. ඉතින් ඒ ගැන එතුමට කියන්න තියෙන්නෙ මොනවද කියල දැනගන්නනම් මේ සංවාදය අහල බලන්නම වෙනවා.



THE VIDEO


related links (videos)

Sanath Jayasuriya 189 vs India Sharjah 2000 | EXTENDED HIGHLIGHTS(video)

sanath jayasuriya dance at Jhalak Dikhla Jaa - gossipfirst.com 

Sanath Jayasuriya's Fastest 20-20 fifty

(derana kite festival) - 2017 (Sri Lanka) දෙරණ සරුංගල් සැණකෙලිය


This event was held in Gallface beach in Sri Lanka. It was a kite festival and players from all around the world participated.



 THE VIDEO

දෙරණ සරුංගල් සැණකෙලිය (derana kite festival... by rpuyasi

 Related links 
 how to make a kite video
Derana kite festival 2017 (official video)
World's most amazing kite festival
Dubai kite festival 2015


Wednesday, August 16, 2017

දැරණියගල මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහැර - 2017







Deraniyagala maha saman dewala perahara 2017... by rpuyasi



Deraniyagala maha saman dewala perahara 2017... by rpuyasi

 දේවාලයට යන මාර්ගය
 මේ පැරණි ඒ වගේම බොහොම සුන්දර ස්ථානයක පිහිටල තියෙන සමන් දේවාලය ගැන positive review එකක් post කරන්නත් අමතක කරන්න එපා. එතකොට තමා අපිට  මේ වගේ හැංගිලා තියෙන වටිනා ස්ථාන ලොකෙටම ගෙනියන්න පුලුවන් වෙන්නෙ.
 

Saturday, August 5, 2017

කවදාවත් යන්න බැරි අපූරු ස්ථාන 10 ක්.....



අපි හැමෝම ආසයිනෙ සංචාර වලට. ඒ කියන්නෙ ලෝකෙ තියෙන අපූරු ස්ථාන බලන්න යන්න. ඒ නිසා තමයි මේ වගේ අපූරු ස්ථාන ගොඩක් සංචාරකයන් ආකර්ශනය කරගන්න ස්ථාන විදියට ලෝකෙ ගොඩක් රටවල් භාවිතා කරන්නෙ. මේ අතර තියෙනෙවා තවත් බොහොම අපූරු තැන් කීපයක් විවිධ හේතු නිසා මිනිස්සුන්ට බලන්න තියා කිට්ටුවට යන්නවත් තහනම් කරල තියෙන. මේ අපූරු වීඩියෝවෙන් පෙන්නන්නෙ අන්න ඒ වගේ මිනිස්සුන්ට යාම තහනම් ස්ථාන කීපයක්. ඔයාල බලලම තීරණය කරන්නකො මේව බලන එක තහනම් කරල තියෙන එක සාධාරණද අසාධාරණද කියලා.





Sunday, December 25, 2016

Wagon R ගැන අපි නොදන්න නියම ඇත්ත මෙන්න

 Wagon R කියන්නෙ අපේ රටේ ඉතාම ජනප්‍රිය වාහන මොඩල් එකක්. මේකෙ ඉන්දියාවෙ නිපදවපු මොඩල් එකක් වගේම ජපානෙ නිපදවපු මොඩල් එකකුත් තියෙනවා. මේ වීඩියෝ එකෙන් මේ රටවල් දෙකේම නිපදවන වැගන් ආර් මොඩල්ස් ගැන ඉතාම පුලුල්ව සාකච්චා කරනවා.






#Wagon R, #hybrid cars

Wednesday, November 23, 2016

Ancient torture devices and their manipulations - පුරාතණයේ භාවිතා වූ වධක උපකරණ හා එවායේ ක්‍රියාකාරිත්වයන්

 This video displays how ancient people used different types of torture devices on people. I am glad that those devices are no longer approved by any legal systems in the world. The world is a safer place to live without these. These devices are really inhuman.

මේ වීඩියෝව බැලුවහම හිතෙනවා දැන් දෙන දඩුවම් දඩුවම්ද කියලා. ඒ තරම් බොහොම අමානුෂික වදක උපක්‍රම තමා ඒ කාලෙ රජවරු දඩුවම් දෙන්න පාවිච්චි කරල තියෙන්නෙ. මම නම් එක හිතින් ප්‍රාර්තනා කරන්නෙ මේ වගේ ක්‍රම නම් ආයෙ කවදාවත් මිනිස්සුන්ට එරෙහිව භාවිතා නොවේවා කියල තමයි!







Saturday, November 19, 2016

10 best tips for drivers - රිය පැදවීමේදී ඔබට ප්‍රයෝජනවත් කරුණු 10ක්

I am not a new driver. Yet I have learned few cool tricks by watching this video. I hope that you would too.

රිය පැදවීම කියන්නෙ හරිම බැරෑරුම්, බොහොම සැලකිල්ලකින් කරන්න ඔනී කටයුත්තක්. ඔයත් රියදුරෙක් නම් අනිවා දන්නවා ඇති මම කියන දේ කොච්චර දුරට ඇත්තක්ද කියලා. රිය පැදවීමේදී පාවිච්චි කරන්න පුලුවන් පොඩි පොඩි නමුත් හරිම වැදගත් ට්‍රික්ස් ටිකක් තමයි මේ වීඩියෝවෙ දැක්වෙන්නෙ. බලලම තීරණය කරන්නකො මේ ට්‍රික්ස් ඔයාලට කොච්චර දුරට වැදගත් වෙයිද කියලා.



-SCREEN SHOTS-