Wednesday, November 13, 2019

Toyota Rav4 2020 මරු වන්ඩියක්නෙ ඕයි!





Toyota REV4 2020 is a Hybrid Crossover vehicle with a high level of fuel efficiency and an attractive look. This latest version of Rev4 has new and important features added such as smartphone capabilities and very tough looking off-road trims. On the other hand, this vehicle also provides top level  safety features. In fact it has earned highest marks from crash tests and has proves that this is a suitable vehicle for a small family who really likes long trips and adventures.

Toyota Rav4 2020  වාහනයට තියෙන්නෙ ඉතාම සිත් ඇඳගන්නා සුළු පෙණුමක්. ලෝක වාහන වෙළඳ පොලේදී "ලාභ පෙනුමක් තියෙන වාහනයක්" කියල කිව්වට, ලංකාවෙ අපිටනම් ඉතිං මෙක අති සුපිරි වාහනයක් බව නොකියාම බෑ. (මේකෙ මිල ලංකාව තුලදි රුපියල් මිලියන 20කට අධිකයි.ඒ කියන්නෙ රුපියල් වලින්ම කෝටි දෙකකට වැඩි.) මටනම් හිතෙන්නෙ ගාන ටූ මච් වගේ අප්පා. ඇත්තටම!!


මේ 2020 වර්ෂන් එකේ තියෙනවා තව ඉතාම වැදගත් හැකියාවක්. ඒ තමා මේ වාහනයට "TRD Off-Road trim level" කියන ඔප්ෂන් එක ඇතුළුකරලා තිබීම. ඒ නිසා මේ වාහනේ ධාවනය කරන්න පුළුවන් සීමාවන් තවදුරටත් ඉවත්වෙලා තියෙනවා. ඒ වගේම මේ වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතාමත්ම ඉහලයි. ඒක ලංකාවෙ අපිට මොනතරම් වැදගත් ද කියන එක මේක කියවන ඔයාල දන්නවනෙ!



Monday, November 4, 2019

Very interesting set of movements.


We all like to have a slim body. Slim body has many advantages. It is definitely a sign of healthiness. This video shows a group of girls who are giving us a very good guideline to become slim. If you can follow their lead, you sure can get the slim body you have been searching.



අපි හැමෝම කැමතියිනෙ ස්ලිම් වෙලා ඉන්න. අපේ කැමැත්ත අකමැත්ත කෙසේ වෙතන් ඒක ඉෂ්ථකරගන්න එකනම් බොහොම බැරෑරුම් කටයුත්තක්. ඒ අරමුණ ඉෂ්ඨකරගන්න කරන්න පුළුවන් එක ක්‍රමයක් තමා ඩාන්ස් කිරීම. ඒකටත් හැබැයි නිසි මඟපෙන්වීමක් නම් අත්‍යාවශ්‍යයි. අන්න ඒ මඟ පෙන්වීම පොඩ්ඩක් හරි ලබදෙන්න තමා මේ වීඩියෝවෙ ඉන්න අක්කලා ටික උත්සාහ කරන්නෙ. මේ අක්කලාගේ ඇඳුම දැකලා ඒකට වහ වැටෙන්නෙ නැතුව, වීඩියෝව හොඳින් නැරඹුවොත් ඔබට වැටහේවී මේ ගොල්ලන්ගෙ මේ වැඩේ හරිම විද්‍යාත්මකයි කියලා. හැබැයි බලලා විතරක් නිකන් ඉන්න එපා. මේවා ඔබේ ජීවිතයටත් එක් කරගන්න. එහෙම කරලා ස්ලිම් ඇඟක් හදාගන්න බලන්න.


Sunday, October 6, 2019

Superb match! 1st T-20 SL vs Pakistan!!

Sri lanka wins the match with flying colors. It is not a small win because Pakistan is the best T-20 team at the moment. On the other hand this is a very young Sri Lankan team even without Malinga. But they seem fearless......


Tuesday, September 10, 2019

Mitsubishi Eclipse Cross, a mini SUV with a personality!

Mitsubishi Eclipse cross is the latest addition in the Mini SUV market. This amazing vehicle has all kinds of options of a high end Mini SUV. There are some flaws but overall it is a very good Mini SUV.



Mitsubishi introduces the "Xpander" 7 seater SUV with style....

Xpander is a top quality and one of the most stylish SUV vehicles in the Mitsubishi line up. It has all kinds of options of a modern SUV. Apart from that it has 7 very comfortable seats. SO it is not only a sporty SUV but also a high end family vehicle. comparison to other SUVs it is also within the affordable price range. If you are in a search for a good SUV with a style you must check this vehicle during the process.  





Lasith Malinga 4 of 4 against NZ (Full math highlights)

Lasith malinga did it again; Wining a match single-handedly for his team; Sri Lanka.
 He is a legend in T20 cricket.
In this match he took 4 wickets in 4 balls in his 3rd over. By doing this he also became the 1st bowler to take 100 wickets in t-20 cricket. He is also the only bowler who had taken 2 hat-tricks in the t-20 category. On the other hand he also became the 2nd bowler who had taken 4 wickets in 4 back to back balls in the t-20 category.
This particular video shows you the match highlights of that particular game in which Sri lanka played against the mighty New Zealand team.


Sunday, September 8, 2019

Bajaj Qute Review (Dead trap or a family car?)



Before buying this vehicle checkout following articles as well. This car is actually cannot be sold in India!!!!!!!