Showing posts with label ශ්‍රී ලංකාවෙ ක්‍රිකට්. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාවෙ ක්‍රිකට්. Show all posts

Tuesday, May 29, 2018

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයනුත් මුදලට තරඟ පාවා දීල? ලැජ්ජයි අප්පා....

මෙච්චර කාලයක් ලංකාවෙ ක්‍රිකට් ලෝකය ඉදිරියේ ඉස්සරහින් තියපු එක කාරණයක් තමා මුදලට තරඟ පාවා දෙන ක්‍රීඩකයො නොසිටීම. අපි තරඟ පැරදුනත් අපේ ක්‍රීඩකයො මහත්මා ක්‍රීඩාකයො නේද කියල හරි සතුටු වෙන්න අපිට පුළුවන්කම තිබුන. නමුත් මේ හෙලිදරව්වත් එක්ක ඒ සතුටත් අපෙන් ගිලිහිලා යනවා. මේක ඇත්තටම ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වෙච්ච දැවැන්ත කළු පැල්ලමක්.