Showing posts with label Bangladesh vs sri lanka 2nd 0di. Show all posts
Showing posts with label Bangladesh vs sri lanka 2nd 0di. Show all posts

Tuesday, July 30, 2019

ලංකාවෙ කොල්ලො ටික බංග්ලාදේශ් ටීම් එකට වද කහ සුදිය දීපු දෙවෙනි වන්ඩේ එකේ හයිලයිට්ස් මෙන්න

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ලෝලීන්ට සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් මේ ලඟදි සිද්ද උනා. අවුරුදු ගානකට පස්සෙ (2015 අග භාගයෙන් පස්සෙ) අපි වන්ඩේ සීරීස් එකක් ජය ගත්තා. ඒ බන්ග්ලාදේශයට එරෙහිව. ඉතිං ඒ තරඟාවලියෙ අපිට සීරීස් එකේ ජය තහවුරු කරපු දෙවෙනි වන්ඩේ මැච් එකේ හයිලයිට්ස් තමා මේ තියෙන්නෙ. ඔන්න එහෙනම් බලලා සතුටු වෙන්න. අවිශ්ක ප්‍රනාන්දුගෙ සුපිරි බැටිං සහිත මේ අගනා වටිනා තරඟය අපි වගේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන අයට ගෙන දෙන සතුට ඉතිං කියලා නිම කරන්න නම් බෑ.