Showing posts with label Making of Game of thrones. Show all posts
Showing posts with label Making of Game of thrones. Show all posts

Wednesday, July 6, 2016

Some extrodinary behind the scene events from Game Of Thrones...ගේම් ඔෆ් ත්‍රෝන්ස් කස්ටියගෙ අමුතු වැඩ


Game of thrones is a very famous TV series. It also has the biggest fan base in the world. I am here with a very good news for the fans of the game of thrones fans. I can show you guys some of the most interesting and fascinating behind the scene events about the show. The entire collection is pretty amazing and as entertaining as the show itself.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නෙ සුපිරිම ටෙලිවිෂොන් කතා මාලාවක්. ඔයාලත් බලල තියෙනවනම් හිතිල ඇති කොහොමද අප්පා මේ කෂ්ටිය මෙහෙම දේවල් කොරන්නෙ කියල. මෙන්න තියෙන්වා නියම වීඩියෝ එකක් මේ කෂ්ටියගෙ වැඩ ගැන අපිට පොඩි අවබෝධයක් ලබා දෙන. බලලම තීරණය කරන්නකො කොහොමද ගේම කියල.