Showing posts with label first 3D animated film in sri lanka. Show all posts
Showing posts with label first 3D animated film in sri lanka. Show all posts

Thursday, May 31, 2018

ගජමෑන් සමග සුපිරියට හිනා වෙමු! "GAJAMAN", the first 3D animated film in Sri Lanka...






මේක ශ්‍රී ලාංකික සිනමා ලෝලීන්ට වැදගත් වෙන සුවිශේෂී චිත්‍රපටයක්. ඒකට හේතුව තමයි මේක ලංකාවෙ හදපු පළමුවෙනි 3D animation චිත්‍රපටය වීම. මේ ගජමෑන් කියන අපූරු විකට චරිතය ගැන ලංකාවෙ චිත්‍රකතා, කාටුන් රසවිඳින හැමෝම දන්නවා. මේ චිත්‍රපටයෙ හැටියට මෙයා තමා මගෝඩිස්තුමාගෙ ගෝලය. මගෝඩිස්තුමා මෙයාට පවරන එක්තරා කටයුත්තක් ඉශ්ට කරන්න ගිහිල්ලා මෙයා අලි අමාරුවක වැටෙනවා. ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා චිත්‍රපටිය බලලම හොයා ගන්න මම ඔයාලට ආරාධනා කරනවා. මේ චිත්‍රපටය වැටෙන්නෙ හාස්‍යයෝත්පාදක සිනමාපටි ගණයට. ඔයාලට මේක බලන ගමන් බඩ අල්ලගෙන හිනා වෙන්නත් ඒ නිසා පිළිවන් වේවි. මේ වීඩියෝවෙ තියෙන්නෙ ගජමෑන් චිතපටයේ පූර්ව ප්‍රචාරක පටය. ඒක බලල ඔයාලට මේ හරි අපූරු සිනමා නිර්මාණය ගැන දල අදහසක් බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්.

 වීඩියෝව පහතින් නරඹන්න