Showing posts with label parliament. Show all posts
Showing posts with label parliament. Show all posts

Wednesday, May 8, 2019

සරත් ෆොන්සේකා, විමල් වීරවන්ශ, උදය ගම්මන්පිල හා ඩිලාන් පෙරේරා මැතිසබයේදී දැක්වූ උණුසුම්ම අදහස් කීපය මෙන්න....

මේ ඉන්න මන්ත්‍රීවරු කීපදෙනා විවිධ පක්ෂ කීපයකට අයිති, මතවාදයන් කීපයක් නියෝජනය කරන කණ්ඩායමක් උනත්, මේ කට්ටිය අතරෙ තියෙන අපූරු සමානතාවයක් මම දකිනවා. ඒ තමා මොවුන් සියළුදෙනාම එකසිතින් අපේ රටට ආදරය කරන, අපේ රට ගැන කැක්කුමක් තියන අය වීම. මම විතරක් නෙමෙයි; අපේ රටේ බොහෝ දෙනා මේකට එකඟයි කියන එකත් මම දන්නවා. අපි මේ ගතකරන්නෙ මේ වගේ අයගෙ සේවය අපේ රටට අත්‍යාවශ්‍ය කාලයක්. මේ ගොල්ලන්ගෙන් ගන්න පුළුවන් උපරිමය මේ වෙලාවෙ රට වෙනුවෙන් ගන්න අපේ රටේ නායකයො කටයුතු කරයි කියලා මම හිතනවා. විශේෂයෙන් ෆෝන්සේකා මහත්මයාගෙ සේවය අපිට මේ වෙලාවෙ හරිම වැදගත් .