Showing posts with label sri lanka vs England. Show all posts
Showing posts with label sri lanka vs England. Show all posts

Friday, June 21, 2019

ලංකාවෙ කොල්ලො ටික එංගලන්ත ටීම් එකේ හුලං බැස්සුවෙ මෙන්න මෙහෙමයි!

ලංකාවෙ කොල්ලො ටික එංගලන්ත ටීම් එකේ හුලං බැස්සුවෙ මෙන්න මෙහෙමයි!

ක්‍රිකට් ලෝලියෙක් විදියටත්, ශ්‍රී ලාංකිකයෙකු විදියටත් ආඩම්බර වෙන්න පුළුවන් වෙච්ච දවසක් තමා අද දවස. අපේ ටීම් එක පාරෙ සෙල්ලම් කරන කොල්ලො කට්ටියක් ගානට ගනන් අරන් හිටපු හැමෝටම ආපහු සැරයක් හිතල බලන්න, ලංකාව කියන්නෙ ගේමක් දෙන්න පුළුවං කණ්ඩායමක් කියන එක ඔප්පු කරන්න පුළුවං විදියෙ ගේමක් දෙන්න අපේ කොල්ලො ටිකට අද පුළුවං උනා. ඒකට විශාල දායකත්වයක් දුන්නෙ මැතිවුස්, අවිශ්ක සමඟ මාලිංග. බැටිංවල නං අඩුපාඩු තිබ්බා; ඒ උනත් අපි තාම ගේමෙ ඉන්නවා කියල සතුටු වෙන්න පුළුවං දවසක් අද. මේ මැච් එක බැලුවෙ නැත්නම් මෙන්න තියෙනවා විශේෂ අවස්තා. ඔබ ලාංකිකයෙක් නම් අනිවාර්යයෙන් නරඹන්න. අමතක කරන්න එපා.