රුපියල ඩොලරයට සමාන උනොත් මාරයි නේද කියල තමයි මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ. මේක බලපුවහම තමයි මගේ කලපනාව කොයි තරම් ප්‍රාතමිකයිද කියල මට තේරුණේ. ඔයාලත් මේක බලලම හිතා ගන්නකො මම කියන කතාව හරිද වැරදිද කියලා..
Awesome videos! Funny videos! Scary videos! Movie trailers! and more....
Wednesday, November 16, 2016
රුපියල ඩොලරයට සමාන උනොත් මොනව වෙයිද? What if $1 = Rs1
I was praying God to make this happen until I see this video. What do you think?
රුපියල ඩොලරයට සමාන උනොත් මාරයි නේද කියල තමයි මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ. මේක බලපුවහම තමයි මගේ කලපනාව කොයි තරම් ප්‍රාතමිකයිද කියල මට තේරුණේ. ඔයාලත් මේක බලලම හිතා ගන්නකො මම කියන කතාව හරිද වැරදිද කියලා..
රුපියල ඩොලරයට සමාන උනොත් මාරයි නේද කියල තමයි මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ. මේක බලපුවහම තමයි මගේ කලපනාව කොයි තරම් ප්‍රාතමිකයිද කියල මට තේරුණේ. ඔයාලත් මේක බලලම හිතා ගන්නකො මම කියන කතාව හරිද වැරදිද කියලා..
Sunday, October 23, 2016
The secret life of pets (best scenes) - සුරතල් සතුන්ගේ රහස් සංගමය?
2016 කියල කියන්නෙ Animation films ලෝලීන්ට කදිම වසරක් කියල නිසැකවම කියන්න පුලුවන්. මේ වසර ඇතුලත දැවැන්ත නිර්මාණ කීපයක්ම ඔවුන් වෙනුවෙන් පිරිණැමුනා. Secret world of pets කියල කියන්නෙ Minions film එක හදපු කට්ටියම හදපු, 2016 වසරෙදි එලිදැක්වෙච්චි අති දැවැන්ත වගේම අතිශයින්ම සාර්ථක වෙචිචි Animation film එකක්. මේ වීඩියෝ වල තියෙන්නෙ ඒ film එකෙන් තෝරගත්තු කොටස් කීපයක්. film එකනම් ඉල ඇදෙනකම් හිනා වෙවී බලන්න පුලුවන් සුපිරිම Animation film එකක්. මේ කොටස් ටික බලපුවහම ඔයාලත් නිසැකවම මේක හොයාගෙන බලන්න පෙලඹේවි. මේ film එකේ Blue-Ray version එක මේ වෙනකොට torrent sites වලින් නොමිලේම බා ගත කරගන්න පුලුවන්. හැබැයි ඉතින් පුලුවන්නම් මේක හදපු අයට කරන අනුග්‍රහයක් විදියට මුදල් ගෙවලම film එක හොයාගෙන බලන්න කියලත් මම පොඩි ඉල්ලීමක් කරනවා.
more info = https://en.wikipedia.org/wiki/The_Secret_Life_of_Pets
http://www.imdb.com/title/tt2709768/
Wednesday, October 19, 2016
Vikings 4th season's Official trailer - වයිකින්ග්ස්; රැග්නර් ලෝත්බ්‍රෝක් රජතුමාගෙ ජීවිත කතාව
VIKINGS is one of the most popular TV series in the recent history. So far, 4 season were aired and this video shows the official trailer for the 4th season.
වයිකින්ග්ස් කියල කියන්නෙ මෑත කාලයේදී ඉතාම ජනප්‍රිය වෙච්චි ටෙලි කතා මාලාවක්. මේක විකාශණය වෙන්නෙ "HISTORY කියල කියන පිටරට චැනෙල් එකක. ඔයාල Dialog TV එහෙම බලනවනම් අනිවා මේ චැනල් එක ගැන යමක් දන්නව ඇති. කොහොම උනත් යුරෝපා ඉතිහාසයටත් සම්බන්ධ මේ අපූරු කතාව HISTORY චැනල් එකේ ජනප්‍රියත්වය වැඩිකරන්න දක්වපු දායකත්වය ඉතා ඉහලයි.
මේ කතාවෙ කියවෙන්නෙ රැග්නර් ලෝත්බ්‍රෝක් කියන වයිකින්ග් රජතුමාගෙ ජීවිත කතාව කියලයි HISTORY චැනල් එකේ අය කියන්නෙ. මේක ඉතිහාස කතාවකට වඩා ත්‍රාසජනක චිත්‍රපටියක් සිහිගන්වනව කියලයි මටනම් හිතෙන්නෙ.
කොහොම උනත් වයිකින්ග්ස් කියන්නෙ එපා වෙන්නෙ නැතුව බලන්න පුලුවන් ත්‍රාසය, භීතිය වගේම කුතුහලය හරිහරියට එකතු කරල හදපු දැවැන්ත නිර්මාණයක් බවනම් නිසැකවම කියන්න පුලුවන්.
දැනට මේකෙ Seasons 4ක් විකාශණය වෙලා අවසන්. මේ වීඩියෝව වයිකින්ග්ස් 4වෙනි season එකේ trailer එක. මේක බලල රස වින්දානම් කතාවත් හොයාගෙන බලන්න කියල ආරාධනා කරමින් මම නවතිනවා.

related links.
Thursday, October 13, 2016
Bull fighting is a dangerous sport - අනේ මෙහෙමත් ගොන්නු!
Bull Fighting accidents from Tinh on Vimeo.
Some say that bullfighting is a sport. Some say it is just madness. This particular video shows some of most fatal accidents faced by bullfighting fans. I can't say ENJOY! Anyway ENJOY if you could!!
ඇත්තටම මම මේකෙන් අදහස් කලේ කකුල් හතරෙ ගොන්නු නෙවෙයි කකුල් හතරෙ ගොන්නුන්ව අවුස්සල අමුතුම ෆන් එකක් ගන්න හදන කකුල් දෙකේ ගොන්නුන්ව.
ගවපොර කියල කියන්නෙ ස්පාඤ්ඤෙ බොහොම ප්‍රකට, ආදි කාලෙ ඉදන් පැවතගෙන එන ඒ ගොල්ලන්ගෙ ජාතික ක්‍රීඩවක්. කොහොම උනත් මේ වීඩියෝව බැලුවහම ඔයාලට තේරෙයි කොයි තරම් භයානක ක්‍රීඩාවක්ද මේක කියල. මේ විඩියෝවෙ පෙන්නන්නෙ ගව පොර නරඹන්නො මූණ දෙන භයානක අනතුරු කීපයක්.ඔයාලත් බලලම තීරණය කරන්නකො නියම ගොන්නු කව්ද කියල..

Tuesday, August 30, 2016
Iguana vs Snake නයාගෙයි, තලගොයාගෙයි සටන.
This is a live capture of a fight between A cobra and an Iguana. Indeed it is a rare thing to see. In the end, the iguana eats the snake. Unfortunately, that part was not in the video as the fight became more aggressive and dangerous.
ඔයාල දැකල තියෙනවද නයාගෙයි, තලගොයාගෙයි සටනක්. මමත් මේක අහම්බෙන් දැක්කෙ. හැබැයි video කරේනම් මම නෙමෙයි අපේ මල්ලි කෙනෙක්. බලලම තීරනය කරන්නකො සටන කොහොමද කියල.
Wednesday, July 6, 2016
Some extrodinary behind the scene events from Game Of Thrones...ගේම් ඔෆ් ත්‍රෝන්ස් කස්ටියගෙ අමුතු වැඩ
Game of thrones is a very famous TV series. It also has the biggest fan base in the world. I am here with a very good news for the fans of the game of thrones fans. I can show you guys some of the most interesting and fascinating behind the scene events about the show. The entire collection is pretty amazing and as entertaining as the show itself.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නෙ සුපිරිම ටෙලිවිෂොන් කතා මාලාවක්. ඔයාලත් බලල තියෙනවනම් හිතිල ඇති කොහොමද අප්පා මේ කෂ්ටිය මෙහෙම දේවල් කොරන්නෙ කියල. මෙන්න තියෙන්වා නියම වීඩියෝ එකක් මේ කෂ්ටියගෙ වැඩ ගැන අපිට පොඩි අවබෝධයක් ලබා දෙන. බලලම තීරණය කරන්නකො කොහොමද ගේම කියල.
Friday, July 1, 2016
What will happen in the Game of thrones season 7...Game of throne season 7වෙනි season එකේදි මොකක් වෙයිද?
Game of throne is probably the most famous TV series at the moment. The 6th season just ended and the 7th season is due to come next. This video guesses the possible events of the season 7. Obviously, the guessings are highly logical. Take a look at the video and see for yourself.
Game of thrones කියන්නෙ මේ වෙනකොට විකාශණය වෙමින් පවතින ජනප්‍රියම රූපවාහිනී නාට්‍ය මාලාව කිව්වොත් කිසිම වැරද්දක් නෑ. මේකෙ දැනට Seasons 6 ක් විකාශණය වෙලා තියෙනවා. මීලගට විකාශණය වෙන්න තියෙන්නෙ 7 වෙන්න. මේ video එකේ තියෙන්නෙ ඒකෙ මොනව වෙයිද කියන අනුමාන කිරීම්. ඇත්තෙන්ම Game of throne fans ලට නම් මේක හරිම වැදගත් වෙන සුපිරියටම Guess කරන video එකක්.

Subscribe to:
Posts (Atom)