Wednesday, July 6, 2016

Some extrodinary behind the scene events from Game Of Thrones...ගේම් ඔෆ් ත්‍රෝන්ස් කස්ටියගෙ අමුතු වැඩ


Game of thrones is a very famous TV series. It also has the biggest fan base in the world. I am here with a very good news for the fans of the game of thrones fans. I can show you guys some of the most interesting and fascinating behind the scene events about the show. The entire collection is pretty amazing and as entertaining as the show itself.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නෙ සුපිරිම ටෙලිවිෂොන් කතා මාලාවක්. ඔයාලත් බලල තියෙනවනම් හිතිල ඇති කොහොමද අප්පා මේ කෂ්ටිය මෙහෙම දේවල් කොරන්නෙ කියල. මෙන්න තියෙන්වා නියම වීඩියෝ එකක් මේ කෂ්ටියගෙ වැඩ ගැන අපිට පොඩි අවබෝධයක් ලබා දෙන. බලලම තීරණය කරන්නකො කොහොමද ගේම කියල.




Friday, July 1, 2016

What will happen in the Game of thrones season 7...Game of throne season 7වෙනි season එකේදි මොකක් වෙයිද?

Game of throne is probably the most famous TV series at the moment. The 6th season just ended and the 7th season is due to come next. This video guesses the possible events of the season 7. Obviously, the guessings are highly logical. Take a look at the video and see for yourself.

Game of thrones කියන්නෙ මේ වෙනකොට විකාශණය වෙමින් පවතින ජනප්‍රියම රූපවාහිනී නාට්‍ය මාලාව කිව්වොත් කිසිම වැරද්දක් නෑ. මේකෙ දැනට Seasons 6 ක් විකාශණය වෙලා තියෙනවා. මීලගට විකාශණය වෙන්න තියෙන්නෙ 7 වෙන්න. මේ video එකේ තියෙන්නෙ ඒකෙ මොනව වෙයිද කියන අනුමාන කිරීම්. ඇත්තෙන්ම Game of throne fans ලට නම් මේක හරිම වැදගත් වෙන සුපිරියටම Guess කරන video එකක්.