Wednesday, November 23, 2016

Ancient torture devices and their manipulations - පුරාතණයේ භාවිතා වූ වධක උපකරණ හා එවායේ ක්‍රියාකාරිත්වයන්

 This video displays how ancient people used different types of torture devices on people. I am glad that those devices are no longer approved by any legal systems in the world. The world is a safer place to live without these. These devices are really inhuman.

මේ වීඩියෝව බැලුවහම හිතෙනවා දැන් දෙන දඩුවම් දඩුවම්ද කියලා. ඒ තරම් බොහොම අමානුෂික වදක උපක්‍රම තමා ඒ කාලෙ රජවරු දඩුවම් දෙන්න පාවිච්චි කරල තියෙන්නෙ. මම නම් එක හිතින් ප්‍රාර්තනා කරන්නෙ මේ වගේ ක්‍රම නම් ආයෙ කවදාවත් මිනිස්සුන්ට එරෙහිව භාවිතා නොවේවා කියල තමයි!







Saturday, November 19, 2016

10 best tips for drivers - රිය පැදවීමේදී ඔබට ප්‍රයෝජනවත් කරුණු 10ක්

I am not a new driver. Yet I have learned few cool tricks by watching this video. I hope that you would too.

රිය පැදවීම කියන්නෙ හරිම බැරෑරුම්, බොහොම සැලකිල්ලකින් කරන්න ඔනී කටයුත්තක්. ඔයත් රියදුරෙක් නම් අනිවා දන්නවා ඇති මම කියන දේ කොච්චර දුරට ඇත්තක්ද කියලා. රිය පැදවීමේදී පාවිච්චි කරන්න පුලුවන් පොඩි පොඩි නමුත් හරිම වැදගත් ට්‍රික්ස් ටිකක් තමයි මේ වීඩියෝවෙ දැක්වෙන්නෙ. බලලම තීරණය කරන්නකො මේ ට්‍රික්ස් ඔයාලට කොච්චර දුරට වැදගත් වෙයිද කියලා.



-SCREEN SHOTS-







Wednesday, November 16, 2016

රුපියල ඩොලරයට සමාන උනොත් මොනව වෙයිද? What if $1 = Rs1

I was praying God to make this happen until I see this video. What do you think?

රුපියල ඩොලරයට සමාන උනොත් මාරයි නේද කියල තමයි මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ. මේක බලපුවහම තමයි මගේ කලපනාව කොයි තරම් ප්‍රාතමිකයිද කියල මට තේරුණේ. ඔයාලත් මේක බලලම හිතා ගන්නකො මම කියන කතාව හරිද වැරදිද කියලා..