Sunday, December 25, 2016

Wagon R ගැන අපි නොදන්න නියම ඇත්ත මෙන්න

 Wagon R කියන්නෙ අපේ රටේ ඉතාම ජනප්‍රිය වාහන මොඩල් එකක්. මේකෙ ඉන්දියාවෙ නිපදවපු මොඩල් එකක් වගේම ජපානෙ නිපදවපු මොඩල් එකකුත් තියෙනවා. මේ වීඩියෝ එකෙන් මේ රටවල් දෙකේම නිපදවන වැගන් ආර් මොඩල්ස් ගැන ඉතාම පුලුල්ව සාකච්චා කරනවා.






#Wagon R, #hybrid cars

Wednesday, November 23, 2016

Ancient torture devices and their manipulations - පුරාතණයේ භාවිතා වූ වධක උපකරණ හා එවායේ ක්‍රියාකාරිත්වයන්

 This video displays how ancient people used different types of torture devices on people. I am glad that those devices are no longer approved by any legal systems in the world. The world is a safer place to live without these. These devices are really inhuman.

මේ වීඩියෝව බැලුවහම හිතෙනවා දැන් දෙන දඩුවම් දඩුවම්ද කියලා. ඒ තරම් බොහොම අමානුෂික වදක උපක්‍රම තමා ඒ කාලෙ රජවරු දඩුවම් දෙන්න පාවිච්චි කරල තියෙන්නෙ. මම නම් එක හිතින් ප්‍රාර්තනා කරන්නෙ මේ වගේ ක්‍රම නම් ආයෙ කවදාවත් මිනිස්සුන්ට එරෙහිව භාවිතා නොවේවා කියල තමයි!







Saturday, November 19, 2016

10 best tips for drivers - රිය පැදවීමේදී ඔබට ප්‍රයෝජනවත් කරුණු 10ක්

I am not a new driver. Yet I have learned few cool tricks by watching this video. I hope that you would too.

රිය පැදවීම කියන්නෙ හරිම බැරෑරුම්, බොහොම සැලකිල්ලකින් කරන්න ඔනී කටයුත්තක්. ඔයත් රියදුරෙක් නම් අනිවා දන්නවා ඇති මම කියන දේ කොච්චර දුරට ඇත්තක්ද කියලා. රිය පැදවීමේදී පාවිච්චි කරන්න පුලුවන් පොඩි පොඩි නමුත් හරිම වැදගත් ට්‍රික්ස් ටිකක් තමයි මේ වීඩියෝවෙ දැක්වෙන්නෙ. බලලම තීරණය කරන්නකො මේ ට්‍රික්ස් ඔයාලට කොච්චර දුරට වැදගත් වෙයිද කියලා.



-SCREEN SHOTS-







Wednesday, November 16, 2016

රුපියල ඩොලරයට සමාන උනොත් මොනව වෙයිද? What if $1 = Rs1

I was praying God to make this happen until I see this video. What do you think?

රුපියල ඩොලරයට සමාන උනොත් මාරයි නේද කියල තමයි මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ. මේක බලපුවහම තමයි මගේ කලපනාව කොයි තරම් ප්‍රාතමිකයිද කියල මට තේරුණේ. ඔයාලත් මේක බලලම හිතා ගන්නකො මම කියන කතාව හරිද වැරදිද කියලා..




Sunday, October 23, 2016

The secret life of pets (best scenes) - සුරතල් සතුන්ගේ රහස් සංගමය?


The secret life of pets is one of the funniest and most successful animations films released on 2016. This is also a project from the team "Minions" (Illumination Entertainment). This 1-hour 27-minute long blockbuster animation film has earned around $858 million worldwide. It is a record-breaking performance because it is the highest profit earned by an Animation film other than from Pixar or Disney studios.


 2016 කියල කියන්නෙ Animation films ලෝලීන්ට කදිම වසරක් කියල නිසැකවම කියන්න පුලුවන්. මේ වසර ඇතුලත දැවැන්ත නිර්මාණ කීපයක්ම ඔවුන් වෙනුවෙන් පිරිණැමුනා. Secret world of pets කියල කියන්නෙ Minions film එක හදපු කට්ටියම හදපු, 2016 වසරෙදි එලිදැක්වෙච්චි අති දැවැන්ත වගේම අතිශයින්ම සාර්ථක වෙචිචි Animation film එකක්. මේ වීඩියෝ වල තියෙන්නෙ ඒ film එකෙන් තෝරගත්තු කොටස් කීපයක්. film එකනම් ඉල ඇදෙනකම් හිනා වෙවී බලන්න පුලුවන් සුපිරිම Animation film එකක්. මේ කොටස් ටික බලපුවහම ඔයාලත් නිසැකවම මේක හොයාගෙන බලන්න පෙලඹේවි. මේ film එකේ Blue-Ray version එක මේ වෙනකොට torrent sites වලින් නොමිලේම බා ගත කරගන්න පුලුවන්. හැබැයි ඉතින් පුලුවන්නම් මේක හදපු අයට කරන අනුග්‍රහයක් විදියට මුදල් ගෙවලම film එක හොයාගෙන බලන්න කියලත් මම පොඩි ඉල්ලීමක් කරනවා.







more info = https://en.wikipedia.org/wiki/The_Secret_Life_of_Pets
                    http://www.imdb.com/title/tt2709768/








Wednesday, October 19, 2016

Vikings 4th season's Official trailer - වයිකින්ග්ස්; රැග්නර් ලෝත්බ්‍රෝක් රජතුමාගෙ ජීවිත කතාව

 VIKINGS is one of the most popular TV series in the recent history. So far, 4 season were aired and this video shows the official trailer for the 4th season. 

වයිකින්ග්ස් කියල කියන්නෙ මෑත කාලයේදී ඉතාම ජනප්‍රිය වෙච්චි ටෙලි කතා මාලාවක්. මේක විකාශණය වෙන්නෙ "HISTORY කියල කියන පිටරට චැනෙල් එකක. ඔයාල Dialog TV එහෙම බලනවනම් අනිවා මේ චැනල් එක ගැන යමක් දන්නව ඇති. කොහොම උනත් යුරෝපා ඉතිහාසයටත් සම්බන්ධ මේ අපූරු කතාව HISTORY චැනල් එකේ ජනප්‍රියත්වය වැඩිකරන්න දක්වපු දායකත්වය ඉතා ඉහලයි.

මේ කතාවෙ කියවෙන්නෙ රැග්නර් ලෝත්බ්‍රෝක් කියන වයිකින්ග් රජතුමාගෙ ජීවිත කතාව කියලයි HISTORY චැනල් එකේ අය කියන්නෙ. මේක ඉතිහාස කතාවකට වඩා ත්‍රාසජනක චිත්‍රපටියක් සිහිගන්වනව කියලයි මටනම් හිතෙන්නෙ.

කොහොම උනත් වයිකින්ග්ස් කියන්නෙ එපා වෙන්නෙ නැතුව බලන්න පුලුවන් ත්‍රාසය, භීතිය වගේම කුතුහලය හරිහරියට එකතු කරල හදපු දැවැන්ත නිර්මාණයක් බවනම් නිසැකවම කියන්න පුලුවන්.

දැනට මේකෙ Seasons 4ක් විකාශණය වෙලා අවසන්. මේ වීඩියෝව වයිකින්ග්ස් 4වෙනි season එකේ trailer එක. මේක බලල රස වින්දානම් කතාවත් හොයාගෙන බලන්න කියල ආරාධනා කරමින් මම නවතිනවා.




  
related links.


Thursday, October 13, 2016

Bull fighting is a dangerous sport - අනේ මෙහෙමත් ගොන්නු!

Bull Fighting accidents from Tinh on Vimeo.



Some say that bullfighting is a sport. Some say it is just madness. This particular video shows some of most fatal accidents faced by bullfighting fans. I can't say ENJOY! Anyway ENJOY if you could!!

ඇත්තටම මම මේකෙන් අදහස් කලේ කකුල් හතරෙ ගොන්නු නෙවෙයි කකුල් හතරෙ ගොන්නුන්ව අවුස්සල අමුතුම ෆන් එකක් ගන්න හදන කකුල් දෙකේ ගොන්නුන්ව.
ගවපොර කියල කියන්නෙ ස්පාඤ්ඤෙ බොහොම ප්‍රකට, ආදි කාලෙ ඉදන් පැවතගෙන එන ඒ ගොල්ලන්ගෙ ජාතික ක්‍රීඩවක්. කොහොම උනත් මේ වීඩියෝව බැලුවහම ඔයාලට තේරෙයි කොයි තරම් භයානක ක්‍රීඩාවක්ද මේක කියල. මේ විඩියෝවෙ පෙන්නන්නෙ ගව පොර නරඹන්නො මූණ දෙන භයානක අනතුරු කීපයක්.ඔයාලත් බලලම තීරණය කරන්නකො නියම ගොන්නු කව්ද කියල..

Tuesday, August 30, 2016

Iguana vs Snake නයාගෙයි, තලගොයාගෙයි සටන.


This is a live capture of a fight between A cobra and an Iguana. Indeed it is a rare thing to see. In the end, the iguana eats the snake. Unfortunately, that part was not in the video as the fight became more aggressive and dangerous.

ඔයාල දැකල තියෙනවද නයාගෙයි, තලගොයාගෙයි සටනක්. මමත් මේක අහම්බෙන් දැක්කෙ. හැබැයි video කරේනම් මම නෙමෙයි අපේ මල්ලි කෙනෙක්. බලලම තීරනය කරන්නකො සටන කොහොමද කියල.

Wednesday, July 6, 2016

Some extrodinary behind the scene events from Game Of Thrones...ගේම් ඔෆ් ත්‍රෝන්ස් කස්ටියගෙ අමුතු වැඩ


Game of thrones is a very famous TV series. It also has the biggest fan base in the world. I am here with a very good news for the fans of the game of thrones fans. I can show you guys some of the most interesting and fascinating behind the scene events about the show. The entire collection is pretty amazing and as entertaining as the show itself.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියන්නෙ සුපිරිම ටෙලිවිෂොන් කතා මාලාවක්. ඔයාලත් බලල තියෙනවනම් හිතිල ඇති කොහොමද අප්පා මේ කෂ්ටිය මෙහෙම දේවල් කොරන්නෙ කියල. මෙන්න තියෙන්වා නියම වීඩියෝ එකක් මේ කෂ්ටියගෙ වැඩ ගැන අපිට පොඩි අවබෝධයක් ලබා දෙන. බලලම තීරණය කරන්නකො කොහොමද ගේම කියල.




Friday, July 1, 2016

What will happen in the Game of thrones season 7...Game of throne season 7වෙනි season එකේදි මොකක් වෙයිද?

Game of throne is probably the most famous TV series at the moment. The 6th season just ended and the 7th season is due to come next. This video guesses the possible events of the season 7. Obviously, the guessings are highly logical. Take a look at the video and see for yourself.

Game of thrones කියන්නෙ මේ වෙනකොට විකාශණය වෙමින් පවතින ජනප්‍රියම රූපවාහිනී නාට්‍ය මාලාව කිව්වොත් කිසිම වැරද්දක් නෑ. මේකෙ දැනට Seasons 6 ක් විකාශණය වෙලා තියෙනවා. මීලගට විකාශණය වෙන්න තියෙන්නෙ 7 වෙන්න. මේ video එකේ තියෙන්නෙ ඒකෙ මොනව වෙයිද කියන අනුමාන කිරීම්. ඇත්තෙන්ම Game of throne fans ලට නම් මේක හරිම වැදගත් වෙන සුපිරියටම Guess කරන video එකක්.




Friday, June 24, 2016

What Happened to Parliment Member Rohitha Abegunawardhana @ the protest?...රෝහිත අබේගුණවර්දන මහතාට උද්ඝෝසණයේදී සිදුවූයේ කුමක්ද?



2016.6.24 වන දින මහ බැංකු අදිපතිවරයා ඉවත්කරන ලෙසට ඉල්ලා ඒකාබද්ද විපක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණය අතරතුරදී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්දණ මහතා හදිසි අනතුරකට ලක්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන් ලදී. මෙහිදී පොලීසිය විසින් දමන ලද මාර්ග බාධක ඉවත් කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කරන අතරතුරදී මෙම අනතුර සිදුවන අයුරු කැමරා කාචවල සටහන්ව තිබෙන්නේ මෙලෙසටය.

This is how the incident had happened according to the recordings of nearby cameras.








Tuesday, June 21, 2016

Some mystries are hard to explain......හිත කීරි ගස්සන අභිරහස් සත්තු

 This amazing video is a collection of videos from all around the world about mystery creatures. This does not contain just pics but videos. Some are very interesting and some are extremely scary. Watch the video and judge for yourself.

මේ video එක හදල තියෙන්නෙ ලෝකෙ වටේම මිනිස්සු රූ ගත කරපු බය හිතෙන අභිරහස් සත්තු පස් දෙනෙක් ගැන. මේකෙ ඇත්ත නැත්ත ගැන ඔයාලම බලල තීර්ණය කරන්නකෝ.







Thursday, June 9, 2016

Richest criminals in the world...අපරාධ කරලත් සල්ලි කාරයො වෙන්න පුලුවන්ද?

These are the richest criminals in the world. They may have money. But do they have consolation in their soul? ඔයාලම තීරණය කරන්නකො මේක බලල. හැබැයි එහෙම හම්බ කරන ධනය තාවකාලික බවත් මතක තියා ගන්න.







Tuesday, June 7, 2016

Funniest Engineering fails...මෙහෙම ඉන්ජිනේරුවොත් ලෝකෙ ඉන්නවා..

Sometimes even engineers do funny things. Maybe not intentionally; but by mistakes; fatal mistakes. මෙන්න බලා ගන්න සමහර ඉන්ජිනේරුවරු වැරදි සැලසුම් නිසා කරන පිස්සු වැඩ.




Friday, June 3, 2016

Most Expensive Armoured vehicles...

These are the safest vehicles to travel if you have money.....Some of these are mostly used for military purposes...








Sunday, May 29, 2016

Useful tips and practicale guide for sppeding up your laptop...

Usually, any computer gets slower with the time. It can be speeded up with some changes. The change could be hardware or software. This video anyhow shows about necessary hardware changes to speed up a laptop. I found this one very useful.







 

Thursday, May 26, 2016

EMILIA CLARKE - Before she is famous

This video shows the life of Emilia Clarke before she is a hit celeb. I found this video very inspirational and entertaining at the same time.





Monday, May 23, 2016

mythycal things that actually inspired by real things


This amazing video explains that some ancient mythycal things are actually inspired from actual facts and they are not entirely untrue.