Friday, January 17, 2020

People are absolutely awesome.සුපිරි වැඩ්ඩන්ගේ සුපිරිම වැඩ මෙන්න...

We all are extreme machines. We can do anything. The only thing need is a lot of commitment. The result shall be as incredible as what we see in this video.

මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට කරන්න බැරි වැඩක් නෑ කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ වීඩියෝ බලපුවහමයි. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා කරන්න මුන්ට පිස්සු කියලත්. කවුරු කොහොම හිතුවත්, තමන්ගෙ සිරුර හා මනස පාලනය කරගෙන, මිනිස්සුට ඇත්තටම සුපර්මෑන් කෙනෙක්ගෙ තත්වෙට පත්වෙන්න පුළුවන් කියලා මේවා බැලුවහම ඔප්පු වෙනවා. කවුරු කොහොම කිව්වත්, මේවගෙ වැඩ පෙන්නන්නනම්, මනසෙත් මනා පාලනයක් තිබිය යුතුමයි කියලයි මට හිතෙන්නෙ. මෙච්චර මනස දියුණුකිරීම ගැන දන්න අය ඉන්න අපේ රටේ මේවගේ වැඩ්ඩො බිහිවෙන්නෙ නැත්තේ ඇයි? මට මේක මාර ප්‍රශ්ණයක්. හැබැයි, සැඟවෙච්චි දක්ෂයො ඉන්නවා වෙන්නත් පුළුවන්.


Sunday, January 12, 2020

කොළඹ වරාය නගරය ගැන ඇත්ත ඇති සැටියෙන් දැනගන්න මේක බලන්න.

කොළඹ වරාය නගරය ගැන චතුර අල්විස් ඉදිරිපත්කරන සුපිරි වැඩසටහන මෙන්න. අපිත් මේ ගැන විවිධ දේවල් අහල තිබ්බට මේකගැන නියම ඇත්ත දැනගෙන හිටියෙ නෑනෙ. ඉතින් ඒ ඇත්ත ඇති හැටියෙන් දැන ගන්න මේක බලමු.


Extreme Bulletproof vehicles....ගන්නවනම් මෙන්න බඩු!

ගන්නවනම් මෙන්න බඩු!

These are the advanced bullet proof vehicles available for VIP protection. They have multiple options to protect passengers. Just watch and learn!

බුලට් ෆෲෆ් කිව්වට මේ සුපිරි භාණ්ඩ ටික ඊටත් වඩා ඉදිරියට ඩිවලොප් කරලයි තියෙන්නෙ.සමහර ඒවා යුධ ටැංකි නාශක බෝම්බයකටවත් විනාශ කරන්න බෑ. ඊට අමතරව ප්‍රභූන්ගේ ආරක්ෂාවට වෙනත් ආරක්ෂිත උපක්‍රමත් මේවට අන්තර්ගතයි. බලලම කියන්නකො ඔයාට ගන්න අවස්ථාවක් ආවොත් මොන වෙහිකල් එකද තෝරගන්නෙ කියලා.