Sunday, November 24, 2019

ඩයලොග් එකේ ඇප් හදලා සල්ලි හොයන්නෙ මෙන්න මෙහෙමයි

ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදලා සල්ලි හොයන ලේසිම හා හරියටම වැඩකරණ ක්‍රමයක් ගැන කතා කරන නිසයි මම මේ වීඩියෝ එක දාන්න හිතුවේ. මේකට ඇප් හැදීම ගැන කිසිම මූලික දැනුමක් අවශ්‍ය නෑ. ඕනෙ වෙන්නෙ නිර්මාණශීලී හැකියාවක් හා මාර්කටින් පිළිබඳ යම් හැකියාවක් විතරයි. අනික මේක ඩයලොග් ආයතනය විසින් කරන දෙයක්. සල්ලි දෙන්නෙත් එයාල හරහාමයි. මේ ඇප් හදන ලින්ක් එක මම පහලින් දාලා තියෙනවා.






Thursday, November 21, 2019

මැතිවරණ කොමසාරිස්තුමා දෙරණට කිව්වේ මොනවා ද?

මෙන්න අපි කවුරුත් ආදරය කරන මැතිවරණ කොමසාරිස්තුමා දෙරණෙ චතුර සමඟ කරපු විශේෂ සාකච්ඡාව මුල සිට අගටම.




Tuesday, November 19, 2019

Asterix full film.....

We all love Asterix. I have came across a Asterix film and though of sharing it with you guys. Watch it and enjoy! Don't forget to comment what you think of it.
Become a Patron!

අපි හැමෝම කැමතියිනෙ සූර පප්පටයි, ජිම් පප්පටයි එයාගෙ ගමේ ඇත්තන්ටයි එයාල රෝමන්කාරයන්ගෙන් ගන්න ආතල් වලටයි. මෙන්න ඒකට නියම අවස්ථාවක් උදාවෙලා! නිකම්ම නෙමෙයි! සින්හලෙන් හඬත් කවලා. බලලා රසවිඳලා කොමෙන්ට් එකකුත්දාලම යන්න හොඳේ.




The car of the future; the Peugeot E-Legend..අනාගතය අදට ගෙන ආ සුපිරි මෝටර් රථය මෙන්න


This car definitely is the future of automobile industry. This amazing car comes with several features we can expect from a future car. This car is a 100% electronic car. So, it does not need any kinds of fuel. It is not actually a new concept but the technology this car use is way ahead of many other e-cars in the industry. This car can achieve 100km/h speed in just 4 seconds and it is amazing. On the other hand, this can can be fully autonomous. The car can drive itself when it is in the autonomous mode. Apart from these major features there are other futuristic features associated with this amazing car.
This video is very special because this is the first time it is being driven by an out side driver other than company test drivers. This sexy blond who explain about the car is an automobile expert. She has done many such reviews and you can find them from her YouTube channel.




මෝටර් රථ ලෝකයට නවතව පෙරලියක් ඇතිකරමින් පියට් සමාගම විසින් හඳුන්වාදෙන මෙම මෝටර් රථය ඉදිරිකාලයේදී එනම් අනාගතයේදී ඉතා ජනප්‍රිය වනු ඇත යන්න මාගේ විශ්වාසයයි. එය ඉතා වැදගත්වන්නේ මෙම මෝටර් රථය කාබනික ඉන්ධන කිසිවක් භාවිතා නොකර 100%ම විදුලියෙන් ධාවනය වන පරිසර හිතකාමී මෝටර් රථයක් වීමයි. එසේම එය 100%ක් ස්වයන්ක්‍රීයව එනම් කිසිදු රියදුරෙකු නොමැතිව ධාවනය වීමට ද හැකියාව දක්වන මෝටර් රථයක් වීමත් විශේෂයෙන් සඳහන්කල යුතුයි. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ එය පලමුවරට සමාගම් රියදුරෙකු නොවන පිටස්තර රියදුරෙකු විසින් පරීක්ෂාකරන ප්‍රථම අවස්ථාවයි. මේ රියදුරුතුමියත් ඉතාම සුවිශේෂී තැනැත්තියක්. ඇය පිළිබඳව වැඩි විස්තර ඔබට පහසුවෙන්ම ඇගේ යූ ටියුබ් චැනලයෙන් දැක දැන ගත් හැක.

Friday, November 15, 2019

Sri Lanka Army headquarters....

"Travel with Chathura" goes to the army headquarters this time. It is a very special building in Sri Lanka. There were some controversial issues in the recent past but looking into this video we can feel that the effort is worthwhile. We must also thank mr Chathura Alwis for taking us their. He is one of the most talented journalists in the Sri Lanka.




Wednesday, November 13, 2019

Toyota Rav4 2020 මරු වන්ඩියක්නෙ ඕයි!





Toyota REV4 2020 is a Hybrid Crossover vehicle with a high level of fuel efficiency and an attractive look. This latest version of Rev4 has new and important features added such as smartphone capabilities and very tough looking off-road trims. On the other hand, this vehicle also provides top level  safety features. In fact it has earned highest marks from crash tests and has proves that this is a suitable vehicle for a small family who really likes long trips and adventures.

Toyota Rav4 2020  වාහනයට තියෙන්නෙ ඉතාම සිත් ඇඳගන්නා සුළු පෙණුමක්. ලෝක වාහන වෙළඳ පොලේදී "ලාභ පෙනුමක් තියෙන වාහනයක්" කියල කිව්වට, ලංකාවෙ අපිටනම් ඉතිං මෙක අති සුපිරි වාහනයක් බව නොකියාම බෑ. (මේකෙ මිල ලංකාව තුලදි රුපියල් මිලියන 20කට අධිකයි.ඒ කියන්නෙ රුපියල් වලින්ම කෝටි දෙකකට වැඩි.) මටනම් හිතෙන්නෙ ගාන ටූ මච් වගේ අප්පා. ඇත්තටම!!


මේ 2020 වර්ෂන් එකේ තියෙනවා තව ඉතාම වැදගත් හැකියාවක්. ඒ තමා මේ වාහනයට "TRD Off-Road trim level" කියන ඔප්ෂන් එක ඇතුළුකරලා තිබීම. ඒ නිසා මේ වාහනේ ධාවනය කරන්න පුළුවන් සීමාවන් තවදුරටත් ඉවත්වෙලා තියෙනවා. ඒ වගේම මේ වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතාමත්ම ඉහලයි. ඒක ලංකාවෙ අපිට මොනතරම් වැදගත් ද කියන එක මේක කියවන ඔයාල දන්නවනෙ!



Monday, November 4, 2019

Very interesting set of movements.


We all like to have a slim body. Slim body has many advantages. It is definitely a sign of healthiness. This video shows a group of girls who are giving us a very good guideline to become slim. If you can follow their lead, you sure can get the slim body you have been searching.



අපි හැමෝම කැමතියිනෙ ස්ලිම් වෙලා ඉන්න. අපේ කැමැත්ත අකමැත්ත කෙසේ වෙතන් ඒක ඉෂ්ථකරගන්න එකනම් බොහොම බැරෑරුම් කටයුත්තක්. ඒ අරමුණ ඉෂ්ඨකරගන්න කරන්න පුළුවන් එක ක්‍රමයක් තමා ඩාන්ස් කිරීම. ඒකටත් හැබැයි නිසි මඟපෙන්වීමක් නම් අත්‍යාවශ්‍යයි. අන්න ඒ මඟ පෙන්වීම පොඩ්ඩක් හරි ලබදෙන්න තමා මේ වීඩියෝවෙ ඉන්න අක්කලා ටික උත්සාහ කරන්නෙ. මේ අක්කලාගේ ඇඳුම දැකලා ඒකට වහ වැටෙන්නෙ නැතුව, වීඩියෝව හොඳින් නැරඹුවොත් ඔබට වැටහේවී මේ ගොල්ලන්ගෙ මේ වැඩේ හරිම විද්‍යාත්මකයි කියලා. හැබැයි බලලා විතරක් නිකන් ඉන්න එපා. මේවා ඔබේ ජීවිතයටත් එක් කරගන්න. එහෙම කරලා ස්ලිම් ඇඟක් හදාගන්න බලන්න.