Thursday, May 28, 2020

Toyota Land Cruiser V8 Sahara (Sinhala review)

This is one of the most luxury vehicles available in Sri Lanka. It has super cool features and the performance is simply awesome.

මේක ඇවිල්ලා පට්ටම වන්ඩියක්. ඒක නිසානෙ මේකට සමහරු ලංකාවෙ ඇමතිවරුන්ගෙ වාහනේ කියලා කියන්නෙ. සැප නිසාම විතරක් නෙමෙයි, මේකෙ හැකියාවන් අතිනුත් ඉතාම ඉහලයි. මේ වීඩියොව නැරඹුවහම ඔයාලටම තේරේවි මම කියන කතාවෙ ඇත්ත නැත්ත. මේක බලන කාට උනත් ඡන්දේ ඉල්ලන්න හිතෙනවා ආයෙ දෙකක් නෑ.