Wednesday, November 13, 2019

Toyota Rav4 2020 මරු වන්ඩියක්නෙ ඕයි!





Toyota REV4 2020 is a Hybrid Crossover vehicle with a high level of fuel efficiency and an attractive look. This latest version of Rev4 has new and important features added such as smartphone capabilities and very tough looking off-road trims. On the other hand, this vehicle also provides top level  safety features. In fact it has earned highest marks from crash tests and has proves that this is a suitable vehicle for a small family who really likes long trips and adventures.

Toyota Rav4 2020  වාහනයට තියෙන්නෙ ඉතාම සිත් ඇඳගන්නා සුළු පෙණුමක්. ලෝක වාහන වෙළඳ පොලේදී "ලාභ පෙනුමක් තියෙන වාහනයක්" කියල කිව්වට, ලංකාවෙ අපිටනම් ඉතිං මෙක අති සුපිරි වාහනයක් බව නොකියාම බෑ. (මේකෙ මිල ලංකාව තුලදි රුපියල් මිලියන 20කට අධිකයි.ඒ කියන්නෙ රුපියල් වලින්ම කෝටි දෙකකට වැඩි.) මටනම් හිතෙන්නෙ ගාන ටූ මච් වගේ අප්පා. ඇත්තටම!!


මේ 2020 වර්ෂන් එකේ තියෙනවා තව ඉතාම වැදගත් හැකියාවක්. ඒ තමා මේ වාහනයට "TRD Off-Road trim level" කියන ඔප්ෂන් එක ඇතුළුකරලා තිබීම. ඒ නිසා මේ වාහනේ ධාවනය කරන්න පුළුවන් සීමාවන් තවදුරටත් ඉවත්වෙලා තියෙනවා. ඒ වගේම මේ වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතාමත්ම ඉහලයි. ඒක ලංකාවෙ අපිට මොනතරම් වැදගත් ද කියන එක මේක කියවන ඔයාල දන්නවනෙ!



No comments:

Post a Comment