Tuesday, November 19, 2019

The car of the future; the Peugeot E-Legend..අනාගතය අදට ගෙන ආ සුපිරි මෝටර් රථය මෙන්න


This car definitely is the future of automobile industry. This amazing car comes with several features we can expect from a future car. This car is a 100% electronic car. So, it does not need any kinds of fuel. It is not actually a new concept but the technology this car use is way ahead of many other e-cars in the industry. This car can achieve 100km/h speed in just 4 seconds and it is amazing. On the other hand, this can can be fully autonomous. The car can drive itself when it is in the autonomous mode. Apart from these major features there are other futuristic features associated with this amazing car.
This video is very special because this is the first time it is being driven by an out side driver other than company test drivers. This sexy blond who explain about the car is an automobile expert. She has done many such reviews and you can find them from her YouTube channel.




මෝටර් රථ ලෝකයට නවතව පෙරලියක් ඇතිකරමින් පියට් සමාගම විසින් හඳුන්වාදෙන මෙම මෝටර් රථය ඉදිරිකාලයේදී එනම් අනාගතයේදී ඉතා ජනප්‍රිය වනු ඇත යන්න මාගේ විශ්වාසයයි. එය ඉතා වැදගත්වන්නේ මෙම මෝටර් රථය කාබනික ඉන්ධන කිසිවක් භාවිතා නොකර 100%ම විදුලියෙන් ධාවනය වන පරිසර හිතකාමී මෝටර් රථයක් වීමයි. එසේම එය 100%ක් ස්වයන්ක්‍රීයව එනම් කිසිදු රියදුරෙකු නොමැතිව ධාවනය වීමට ද හැකියාව දක්වන මෝටර් රථයක් වීමත් විශේෂයෙන් සඳහන්කල යුතුයි. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ එය පලමුවරට සමාගම් රියදුරෙකු නොවන පිටස්තර රියදුරෙකු විසින් පරීක්ෂාකරන ප්‍රථම අවස්ථාවයි. මේ රියදුරුතුමියත් ඉතාම සුවිශේෂී තැනැත්තියක්. ඇය පිළිබඳව වැඩි විස්තර ඔබට පහසුවෙන්ම ඇගේ යූ ටියුබ් චැනලයෙන් දැක දැන ගත් හැක.

No comments:

Post a Comment