Thursday, August 8, 2019

What Murali has to say about Chandika Hathurusingha....හතුරුසිංහ අවස්ථාවාදියෙක්! ....... මුරලි කියයි!!


Murali is the no1 bowler produced from Sri Lanka. He is no longer in the game of cricket. Recently, he has given an important discussion to Derana TV channel. 

මුත්තයියා මුරලිදරන් කියන්නෙ ලංකාවෙන් ලෝකයට බිහිකරපු අති විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා කිව්වොත් ඒක අතිෂෝක්තියක් නෙමෙයි. ඔහු දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම අරන් කියලා අපි කවුරුත් දන්නවනෙ. එතුමා මේ ලඟදි චතුර අල්විස් මහතාට දුන්නා සුපිරි සාක්ච්ඡාවක්. මේකෙ තියෙන සමහර අදහස් හරිම ආන්දෝලාත්මකයි; ඒ වගේම හරිම නැවුම්. ක්‍රිකට් ගැන විතරක් නෙවෙයි තව තව දේවල් ගොඩක් ගැන මේ දෙන්නා මේකෙදි සාකච්ඡා කරනවා. ඔය අතරින් ක්‍රිකට් ගැන පල කරපු අදහස් ටිකනම් මසුරන් වටිනවා. අපේ රටේ ක්‍රිකට් යන අත පිළිබඳ බොහොම පැහැදිලි විග්‍රහයක් ඔහු ලබා දෙනවා.






No comments:

Post a Comment