Friday, April 19, 2019

Let's memorize things better.......අමතක වීම අමතක කරමු...

We all have memory issues. But it effects most on the people who are getting ready for certain exams. This amazing video shows some amazing techniques which are useful in the process of recalling things. 

අමතක වීම අපි හැමෝටම වගේ තියෙන රෝගයක්නෙ. විශේෂයෙන් ඔය විභාග වලට හෙම සූදානම් වෙන අය මේ රෝගය නිසා හරියට පීඩා විඳිනවා. එහෙම අයට ඒ කියන්නෙ අපි හැමෝටම වගේ ගොඩාක්ම වැදගත්වෙන තොරතුරු තියෙන හරිම ප්‍රයෝගනවත් වීඩියෝවක් තමා මම අද ඔයාලට ඉදිරිපත් කරන්නෙ. මේකෙ තියෙන සමහර ට්‍රික්ස් මමත් අත්හදා බැලුවා. කියන්නත් සන්තෝශයි; ඒවා හරිම සාර්ථකයි. අර මුලින්ම ඉදිරිපත් කරන සූත්‍රය නම් මට ටිකක් සංකීර්ණ වැඩියි වගෙ හැබැයි අවසාන හරියෙදි ඉදිරිපත් කරන උපක්‍රම නම් මගේ වැඩවලට ගොඩාක් ප්‍රයෝජනවත් උනා. ඔයාලත් මේ වීඩියෝව නරඹල අත්හදා බලන්නකො. මටනම් ෂුවර් එකක් හරි ඔයාලට හරියන ට්‍රික් එකක් මේකෙ තියේවි කියලා.

No comments:

Post a Comment